රටේ ඉදිරි ආරක්ෂාව ගැන පොලිස්පති තවම නින්දේ

Picture of අසංක

අසංක

දම්පත් රණසිංහ

රට තුළ මෙතරම් ව්‍යසනකාරී තත්ත්වයක් උද්ගතව තිබියදී පොලිස්පතිවරයා විසින් කිසිදු පොලිස් නිලධාරියකුට ඉදිරි ආරක්ෂක කටයුතු සිදු කළ යුතු ආකාරය පිළිබඳ උපදෙස් දී නැතැයි හෙළිවෙයි.

ඉහළ පෙළේ පොලිස් ආරංචි පවසන්නේ රටේ ආරක්ෂාව වෙනුවෙන් කිසිදු නියෝජ්‍ය පොලිස්පතිවරයකුට හෝ පොලිඅ නිලධාරියෙකුට හෝ ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ පොලිස්පතිවරයා විසින් දන්වා නොමැති බවයි.