ඩුබායි සිට එවූ අමල් ඇතුළු 6ක් කටුනායකදී CIDයට

Picture of අසංක

අසංක

ඩුබායි අත්අඩංගුවේ පසුවූ ජනප්‍රිය ගායක අමල් පෙරේරා ඇතුළු 6 දෙනකු අද පෙරවරුවේ දිවයිනට පැමිණ තිබේ.

ඔවුන්ගෙන් මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් දීර්ඝ ලෙස ප්‍රශ්න කෙරෙමින් පවතී.