රමේෂ් වරල්ලෙගම
දස වසරකට ආසන්න කාලයක් පැවැති සාමය බිද දමමින් ජාත්‍යන්තර ත්‍රස්ත්‍ර ක්‍රියාදාමයක් රට තුළට කැදවාගෙතේ වගකිවයුත්තන්ගේ නොසැලකිල්ල බව හිටපු අමාත්‍ය විනයාගමුර්ති මුරලිදරන් ( කරුණා අම්මාන්) ද කළම්බො එක්ස්ප්‍රස්වෙත අදහස් පළ කරමින් පැවැසීය.
තමන් වසරකට ආසන්න කාලයක සිට ලංකාවේ පවතින ජාතික ආරක්ෂාවේ හිඩැස් පිළිබදව මාධ්‍යට නොයෙකුත්වර ප්‍රකාශ නිකුත් කර තිබෙනබවත් සම්මුඛ සාකච්ඡාවලදී පැවැසු එවැනි අදහස් හෝ සැළකිල්ලට ගත්තේ නම් මෙවැනි තත්ත්වයක් උද්ගත නොවන බවත් කරුණා අම්මාන් සදහන් කළේය.
දැන් සිදුවු දෙයින් හෝ පාඩමක් ඉෙගෙන ගෙන ඉදිරියට එවැනි තත්ත්වයක් ඇති නොවීම සදහා වගබලා ගත යතුබව හෙතම පැවැසීය.
මම නම් පෞද්ගලිකව රජයේ ආරක්ෂක අංශවලට සහය දෙන්න අදත් සුදානම්. අපි එදා කිව්වා බුද්ධි අංශ නිලධාරින් හිරේ දාලා. ආරක්ෂක හමුදාවන්වල නිලධාරින් හිරේ දාලා ෙදේශපාලන වෛරයන් පිරිමහන්න යන්න එපා කියලා. අද ෙමොකද්ද ෙවෙලා තියෙන්නෙ. අපි කියන කියන දේ ෙදේශපාලන කණ්ණාඩියෙන් බැලුවා. ඒහෙම ෙනොවුන නම් ෙබොහෝ ප්‍රශ්නවලට විසදුම් තිබුනෙ අප අතරමයි. මිය ගිය හා තුවාල ලැබු සියලු ෙදෙනාගේ පවුල්වලට මගේ ෙශෝකය පළ කරනවා. අපේ පක්ෂය සුදානම් අවශ්‍ය සහයක් ඇතිනම් ලබාදෙන්න.යැයි කරුණා අම්මාන් සදහන් කළේය.