බුර්කාව තහනම් කිරිමට පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක්

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

මුස්ලිම් සාම්ප්‍රදායික ඇඳුමක් නොවන බුර්කාව (සම්පූර්ණයෙන්ම මුහුණ වසාගෙන ඇඳිනු ලබන කාන්තා ඇදුම) තහනම් කිරීමට පෞද්ගලික මන්ත්‍රී  යෝජනාවක් ගෙන ඒමට පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ මහතා කටයුතු කර තිබේ.