නවතම පුවත්

කිරිපිටි ආනයනයත් සීමාවෙයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර


ප්‍රබෝධා හෙට්ටිආරච්චි

කිරිපිටි ආනයනය සීමා කිරීමට සිදුව ඇති බව කිරිපිටි ආනයනකරුවෝ පවසති.

ඒ ලෝක වෙළෙඳ පොළේ කිරිපිටි මිල ඉහළ යාම, නැවි ගාස්තු ඉහළ යාම, ඩොලරයේ අගය ඉහළ යාම ඇතුළු ගැටලු කිහිපයක්‌ හේතුවෙනි.

මීට පෙර අවස්ථා කිහිපයකදී කිරිපිටි සමාගම්‌ රජයෙන්‌ ඉල්ලා තිබුණ්‌ කිරිපිටි මිල ඉහළ දමන ලෙසයි.

එයට ප්‍රතිචාරයක්‌ නොලැබීම නිසා මෙලෙස කිරිපිටි ආනයනය සීමා කිරීමට ආනයනකරුවන්‌ තීරණය කර ඇත.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා