නවතම පුවත්

රිජ්වේ රෝහලේ දරුවන් 10ක් කොවිඩ් නිසා මියගිහින්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

දම්පත් රණසිංහ

කොව්ඩ්- 19 වෛරසය අසාදිතව රිජ්වේ ආර්යා ළමා රෝහලේදී වසරක් වැනි කාලයක් තුල දරුවන් 10 දෙනෙක් මියගොස් ඇතැයි එම රෝහලේ විශේෂඥ වෛද්‍ය පූජිත වික්‍රමසිංහ මහතා සදහන් කරයි.

එසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු 04 ත් 13 ත් අතර වයසේ පසුවන්නන්ය.

එම දරුවන් නිදන්ගත රෝගවලින් පෙලුණු අය බවද වෛද්‍ය පූජිත වික්‍රමසිංහ මහතා පැවසීය.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා