නවතම පුවත්

කොවිඩ් රෝගීන් යළි දිනෙන් දින ඉහළ යයි – ඊයේ 1815 යි !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

මෙරටින් ඊයේ දිනයේ කොරෝනා ආසාදිතයින් 1,815 දෙනෙකු වාර්තා වන බව කොවිඩ් 19 පැතිරීම වැලැක්වීමේ  ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කර ඇත

ඉන් වැඩිම පිරිස වන ආසාදිතයින් 438 දෙනෙකු ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර . ඉකුත් 22වනදා සිදුවූ කොරෝනා මරණ 43ක් ද ඊයේ දිනයේ වාර්තා විය .

මේ අනුව මෙරටින් වාර්තා වන දෛනික කොරෝනා ආසාදිතයින්  ක්‍රමයෙන් ඉහළ යන තත්ත්වයක් යළිත් දක්නට ලැබෙන අතර .මීට හේතුව ඩෙල්ටා ප්‍රභේදය විය හැකි බව. , සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශ්‍යයේ අධ්‍යක්‍ෂ විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව.මහතා මාධ්‍ය වෙත සඳහන් කර ඇත ,

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා