බුර්කාව තහනම් කිරිමේ යෝජනාව අද පාර්ලිමේන්තුවට

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පැතුම් වික්‍රමරත්න

හදිසි නීති රෙගුලාසි පිලිබඳ අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබු යෝජනාව අද (24) දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

එසේම බුර්කාව තහනම් කිරීම පිලිබඳ යෝජනාවක්ද එජාපය විසින් අද දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තාවේ.

රටේ පවතින වත්මන් වාතාවරණය පිලිබඳ විශේෂ පාර්ලිමේන්තු විවාදයක් අද පෙරවරු 10.30 ට ආරම්භවේ