තලිබාන් සටන්කරුවන් ලොවටම තර්ජනයක් !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ඇෆ්ඝනිස්තාන රජයේ හමුදා පරාජය කර තලිබාන් සටන්කාමීන් එරට බලය අල්ලා ගතහොත් එය මුළු ලෝකයේම ආරක්ෂාවට විශාල තර්ජනයක් වියහැකි බව ඇෆ්ඝනිස්තාන ආරක්‍ෂක අංශ අනතුරු අඟවා සිටී ..

තලිබාන් සටන්කාමීන්ට එරෙහිව හෙල්මන්ඩ් පළාතේ හමුදා මෙහෙයුම් ප්‍රධානියා වන ජෙනරාල් සාමි සදාත් මාධ්ඒ‍ය වෙත ඊයේ දින මෙම අනතුරු ඇඟවීම කර ඇත .

මේ වනවිට එම පළාතෙන් බොහෝ ප්‍රදේශයක් තලිබාන් සටන්කාමීන් විසින් අල්ලාගෙන ඇතැයි වාර්තා වෙ.

තලිබාන් සටන්කාමීන්ට සහාය දැක්වීම සඳහා ලොව වෙනත් රටවල්වලින් ද සටන්කරුවන්ට පැමිණීම ලෝකයේ ම ආරක්ෂාවට තර්ජනයක් වියහැකි බව ජෙනරාල් සදාත් මෙහිදී  සඳහන් කර ඇත