නවතම පුවත්

නුවර සිට එන ගුරු – විදුහල්පති විරෝධතා පාගමන නවතී !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ගුරු – විදුහල්පති වැටුප් විෂමතාවයට එරෙහිව මහනුවර සිට කොළඹට ආරම්භ කළ විරෝධතා පාගමන තාවකාලිකව අත්හිටුවා තිබේ.
ගුරු – විදුහල්පති වැටුප් විෂමතාවයට එරෙහි ජාතික එකමුතුවේ කැඳවුම්කරු පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් සඳහන් කළේ, රටේ පවතින වත්මන් තත්ත්වය සැලකිල්ලට ගනිමින් එම තීරණය ගත් බවය.

විරෝධතා පාගමන මහනුවරින් ආරම්භ කරනු ලැබුවේ පසුගිය 04වැනිදාය. එම පාගමන ඊයේ(06) දින දක්වා වරකාපොල නගරයට පැමිණි තිබුණි.

image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි