අද ක්‍රියාත්මක කොවිඩ් එන්නත්කරණ මධ්‍යස්ථාන මෙන්න ,

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

අද (08) දිනයේදීත් එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මක බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කර ඇත .
ඒ අනුව ඇස්ට්‍රාසෙනෙකා දෙවන මාත්‍රාව ලබා දීම සඳහා මධ්‍යස්ථාන 33ක් විවෘතව පවතින අතර ඊට අමතරව ජනතාවට සෙසු එන්නත් ලබා දීම සඳහා දිවයිනේ මධ්‍යස්ථාන 128 ක් ක්‍රියාත්මකව පවතී.

යුද හමුදාව සහ සෞඛ්‍ය අමාත්‍යංශය විසින් අද පවත්වා ගෙන යන එන්නත්කරණ මධ්‍යස්ථාන ලැයිස්තුව මෙසේය ..