නවතම පුවත්

අත්‍යාවශ්‍ය ආහාර තොග වරායේ සිරවේ!

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහිත කන්ටේනර් සියයක් පමණ මේ වන විට කොළඹ වරායේ සිර වී තිබෙන බව වාර්තාවේ .. අදාල කන්ටේනර් වරායෙන් නිදහස් කර ගැනීම සඳහා අවශ්‍ය ණය සහන බැංකු මගින් ලබා දීම ප්‍රමාද කිරීම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගතව ඇති බවද දැනගන්නට ඇත ..

අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහිත එම කන්ටේනර් නිදහස් කර ගැනීම සඳහා රජය මේ වන විට මැදිහත් වී ඇත . ඒ අනුව එම කන්ටේනර් නිදහස් කිරීමට අවශ්‍ය මූල්‍ය සහන ලබා දෙන ලෙස මහ බැංකුවද සියලු බැංකුවෙත දැනුම් දී තිබෙ.

මේ අතර වෙළදපොලේ පවතින කිරිපිටි හිගයට මෙතෙක් විසදුමක් ලැබී නැත . දින ගණනාවක් සිට මෙම කිරිපිටි හිගය පවතින අතර කිරිපිට සමාගම් මිල වැඩිකරන ලෙස රජයෙන් ඉල්ලා ඇති බවද  වාර්තා වේ..

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා