නවතම පුවත්

රුසියාවේ රහස් ඔත්තුකරුවෙකු ජර්මනියේදී අත්අඩංගුවට !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

රුසියාව වෙනුවෙන් ඔත්තු බැලූ බවට සැකපිට ජර්මනියේ පිහිටි බ්‍රිතාන්‍ය තානාපති කාර්යාලයේ සේවකයෙක් ව බර්ලින් නගරය ආසන්නයේදී අත්අඩංගුවට ගැනුණු බව විදෙස් මාධ්‍ය අනාවරණය කර සිටී

මෙසේ අත්අඩංගුවට ගැනුණු පුද්ගලයා බ්‍රිතාන්‍යය  ජාතිකයෙක් වන බවද  වාර්තා වෙයි.

එම සැකකරු විසින් මුදල් ලබාගෙන රුසියානු බුද්ධි නිලධාරීන්ට රහස්‍ය තොරතුරු අඩංගු ලිපි ලේඛන එක වරක් හෝ ලබාදී ඇතිබව එක්සත් රාජධානියේ සහ ජර්මනියේ ආරක්ෂක බලධාරීන් විසින් සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමකදී හෙළිකරගෙන ඇත.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා