නවතම පුවත්

වී ජාවාරම්කරුවන්ගේ  අලුත් මාෆියාවක් හෙළිවෙයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර


ප්‍රබෝධා හෙට්ටිආරච්චි

සහල් ජාවාරම්කරුවන්ට වී තොග රැස්කිරීම වෙනුවෙන් වී මෝල් ලියාපදිංචිය, සහල් තොග රැස්කිරීම තහනම් කරමින් වහාම චක්‍රලේඛයක් නිකුත් කරන ලෙස වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන  මහතා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම්වරයාට දැනුම් දෙයි.

කුඩා වී මෝල් නිවසේ සවිකර නිවසේ සහල් නිෂ්පාදනය කරන බවට පවසා මහා පරිමාණ වී මෝල් හිමියන්ට වී තොග රැස්කිරීමේ  ජාවාරමක් හෙළිවීමත් සමග මෙම තීරණය ගෙන ඇත.

රජය සතුව වී මෝල් හිමියන්ගේ ලැයිස්තුවක් පවතින අතර තවදුරටත් එවැනි වී මෝල් ලියාපදිංචිය නොකරන බව ද අමාත්‍යවරයා කියාසිටියේ ඊයේ පැවැති මාධ්‍ය හමුවකදීය.

වෙළඳ කටයුතු අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවේ රුපියල් ලක්ෂ 15ක් වැනි මිලකට මෙලෙස මෝලක් සවිකර ප්‍රාදේශීය ලේකම්වරයා ලවා  නිවසේ සහල් තොග රැස්කරන සහල නිෂ්පාදනය කරන බවට ලියාපදිංචි කරගත් එවැනි ස්ථාන අම්පාර දිස්ත්‍රික්කයෙන් ක්‍රියාත්මක බවට ලද පැමිණිලි සළකා බැලීමේදී මෙම ජාවාරම හෙළිව ඇත.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා