නවතම පුවත්

ස්ටේෂන් මාස්ටර්ලා අද වර්ජනයේ

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර


දම්පත් රණසිංහ

දුම්රිය ස්ථානාධිපතිවරු අද (13) දිනය පුරා සේවයෙන් ඉවත්වෙමින් වෘත්තීය ක්‍රියා මාර්ගයක නිරතවීමට නියමිතය.

කොවිඩ් -19 වංසගතයෙන් ආරක්‍ෂාවීමට දුම්රිය කාර්ය මණ්ඩලවලට අවම සෞඛ්‍ය පහසුකම්වත් ලබානොදීමට විරෝධය දැක්වීක් ලෙස මෙම වෘත්තීය ක්‍රියා මාර්ගයට එළඹීමට තීරණය කළ බව ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය සදන් කරයි.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා