නවතම පුවත්

ලාෆ්ස් ගෑස් ‍මිල නගී ලීට්‍රෝ වෙනසක් නෑ

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර


දම්පත් රණසිංහ

ලාෆ්ස් සමාගමේ කිලෝග්‍රෑම් 12.5 ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 363 කින් ඉහළ දැමේ.

පාරිභෝගික කටයුතු අධිකාරිය ඊයේ (12) ඊට අවසර දී තිබේ. ඒ අනුුව මෙතෙක් රුපියල් 1493 ක්ව පැවැති 12.5 ක ලාෆ් සමාගමේ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල ඒ අනුව රුපියල් 1,856 ක් දක්වා ඉහළ යනු ඇත.

මෙම මිල වැඩිවීමට සමගාමීව රුපියල් 600 ක්ව පැවැති ලාෆ් ගෑස් කිලෝග්‍රෑම් 5 කුඩා ප්‍රමාණයේ ගෑස් සිලින්ඩරයක මිල ද රුපියල් 743 ක් දක්වා ඉහළ දමා තිබේ.

මේ වන විට මෙහෙයුම් කටයුතු නතරකර ඇති ලාෆ් ගෑස් සමාගම මෙම මිල වැඩිවීමත් සමග නැවතත් සිය මෙහෙයුම් කටයුතු ආරම්භකරනු ඇතැයි අපේක්ෂා කෙරේ. මෙම මිල වැඩිවීම ලාෆ් ගෑස් සදහා පමණක් බලපාන බව පාරිභෝගික අධිකාරිය සදහන් කරයි.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි