නවතම පුවත්

සියලුම රෝහල්වල ඇඳන් ධාරිතාවෙන් අඩක්, කොවිඩ් රෝගීන්ට

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

සියලු රෝහල්වල දැනට පවතින ඇඳන් ධාරිතාවෙන් සියයට 50ක් කොරෝනා ආසාදිතයින්ට ප්‍රතිකාර සඳහා වෙන් කිරිමට සෞඛ්‍ය අමාත්‍යාංශය  තීරණය කර තිබේ .

වෛද්‍යවරුන්, හෙද කාර්ය මණ්ඩල සහ සෙසු සෞඛ්‍ය කාර්ය මණ්ඩල හැකි පමණ කොරෝනා ආසාදිතයින් පිළිබඳ පෞද්ගලික මට්ටමින් තොරතුරු සොයා බලා ප්‍රතිකාර කිරීමට යෙදවීමටද  අදාළ අංශ වෙත , උපදෙස් දුන් බව සෞඛ්‍යය අමාත්‍යාංශය සඳහන් කළේය.

මීට අමතරව දිස්ත්‍රික් මට්ටමින් එක් මධ්‍යස්ථානයක් හෝ ස්ථාපනය කර, සියලු ආසාදිතයින් එම මධ්‍යස්ථානයේදී පරික්ෂා කිරීමෙන් අනතුරුව, ආසාදිතයා යොමු කළ යුත්තේ කුමන ප්‍රතිකාර ක්‍රමවේදයට ද යන්න තීරණය කිරීමේ නව වැඩපිළිවෙළක් සකසේමටද අමාත්‍යංශයේ අවධානය යොමුව වත

දැනට කොරෝනා ආසාදිතයින් රෝහල්ගත කිරීම සහ හදිසි ප්‍රතිකාර සඳහා යොමු කිරීමට ක්‍රියාත්මක ගිලන් රථ ප්‍රමාණවත් නොවීම හමුවේ, කොරෝනා රෝගීන් වෙනුවෙන්ම සේවා සැපයීම සඳහා අවශ්‍ය ගිලන් රථ සූදානම් කිරිමටද  සෞඛ්‍යය අමාත්‍යාංශය කටයුතු යොදමින් ඇත

 

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා