නවතම පුවත්

ඇෆ්ගනිස්ථානයේ ක්‍රිකට් පුහුණුකරු අවිශ්ක ගුණවර්ධන

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර


පැතුම් වික්‍රමරත්න

මේ වනවිට තලිබාන් සටන්කාමීන්ගේ ග්‍රහණයට නතුව ඇති ඇෆ්ගනිස්ථාන් රාජ්‍යයයේ , ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාර ධූරය  ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ක්‍රිකට් ක්‍රීඩක අවිශ්ක ගුණවර්ධනට හිමිව ඇත .

එරට ක්‍රිකට් ආයතනය  ඊයේ දින මේ බව    නිල වශයෙන් නිවේදනය කර ඇත ,.

අවිශ්ක ගුණවර්ධන ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 6කට හා එක්දින තරග 61 කට ක්‍රීඩා කර තිබෙන අතර . ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකාර්යය මණ්ඩලයේ සාමාජියෙකු ලෙස ද මීට පෙර කටයුතු කර ඇත .

. ඇෆ්ගනිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ මීළග තරඟාවලිය පාකිස්තානයට එරෙහිව ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට නියමිත බවද වාර්තාවේ .

මේ වන විට ඇෆ්ගනිස්තානයේ පාලන බලය තලේබාන් සංවිධානයේ යටතට පත්ව ඇතත්, ක්‍රිකට් ක්‍රීඩාවට ඉන් බලපෑමක් සිදු නොවනු ඇති බවට වාර්තා පළවේ .

මේ පිළිබඳව තලිබාන් නායකයින්ද අවස්ථා කීපයකදී ප්‍රකාශ කර ඇත .

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා