මෙරට සමස්ත කොවිඩ් මරණ ගණන 7000 පනී

Picture of අසංක

අසංක

ශ්‍රී ලංකාව සමස්ත කොවිඩ් මරණ 7000 ක් ඉක්මවා ගොස් තිබේ.

ඒ ඊයේ දිනයේ් සිදුවූ තවත් මරණ 198 ක් කොවිඩ් ආසාදනයෙන් සිදුවූ බවට තහවුරු වීමත් සමඟයි.

මේ වනවිට මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 7183 දක්වා ඉහළ ගොස් තිබේ.