නවතම පුවත්

අද කොළඹ කොටස් වෙළෙඳපොළේ වාර්තාවක්

අසංක

අසංක

කොළඹ කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ නව වාර්තාවක් තැබීමට සියලු කොටස් මිල දර්ශකයේ ඉහළ ම අගය අද (26) වාර්තා කර තිබේ.

ඒ අද දින ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 8,920.71 ක් ලෙසින් සටහන් තබමිනි.

මේ වසරේ ජනවාරි 27 දින ‌ද ඒකක 8,812.01 ක් ලෙස දක්වමින් සියලු කොටස් මිල දර්ශකයේ ඉහළම අගය වාර්තා විය.

අද දින පෙර දිනයට සාපේක්ෂව ඒකක 164.08 කින් හෙවත් 1.87% කින් සියලු කොටස් මිල දර්ශකය ඉහළගොස් තිබුණි.

දෛනික පිරිවැටුම රු. බිලියන 10.49ක් ලෙස සටහන් වී ඇත.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි