නවතම පුවත්

ඇඳිරි නීතිය සතියකින් දීර්ඝ කෙරේ

අසංක

අසංක

දිවයින පුරා දැනට ක්‍රියාත්මක වන නිරෝධායන ඇඳිරි නීතිය සැප්තැම්බර් 6 වනදා අලුයම 4 දක්වා දීර්ඝ කිරීමට රජය තීරණය කර තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (27) උදෑසන ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවති කොවිඩ් මර්දන විශේෂ කමිටු රැස්වීමේදි, මෙම තීරණය ගෙන ඇත.

මෙරට පුරවැසියන් ඇඳිරි නීතිය නොසලකා හරිමින් කටයුතු කරන බවට නිරීක්‍ෂණය වීම නිසා, ඇඳිරි නීතිය නිසිපරිදි ක්‍රියාත්මක වීම සඳහා අනවශ්‍ය ගමන් බිමන් යාම, නිවසේ සිට වැඩ කිරීම සහ ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරන ලෙස තමා නැවත නැවතත් ඉල්ලා සිටින බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ජනතාවට දැනුම් දෙයි.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා