නවතම පුවත්

පෞද්ගලික අංශයේ සේවකයන්ගේ අවම වැටුප ඉහළට

අසංක

අසංක

මෙරට පෞද්ගලික අංශයේ සේවකයින්ගේ අවම මාසික වැටුප රු.12500ක් දක්වා ඉහළ නංවා තිබේ.

ඒ අනුව පෞද්ගලික අංශයේ සේවකයන්ගේ අවම දිනක වැටුප රුපියල් 500ක් දක්වාත් ඉහළ යනු ඇත.

‍පසුගිය 16 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි මෙම නියෝගය ක්‍රියාත්මක විය යුතු බවට කම්කරු කොමසාරිස්වරයා විසින් නිල නිවේදනය නිකුත් කර ඇත.

මෙතෙක් පැවතියේ පෞද්ගලික අංශයේ ජාතික අවම මාසික වැටපු රුපියල් 10000ක් ලෙසත් දිනක අවම වැටුප රුපියල් 400ක් ලෙසත් ය.

මේ අනුව 2021 අංක 16 සංශෝධනයට අදාළව පසුගිය 20 වැනිදා මේ පිළිබඳ නිකුත් කරන ලද ගැසට් පත්‍රයේ දෙවැනි කොටසේ අතිරේකය ලෙස මෙය ප්‍රකාශයට පත්කොට ඇත.

ඉහත නියෝග පරිදි ජාතික අවම වැටුපට 2005 අංක 36 සහ 2016 අංක 04 දරණ අයවැය සහන දීමනා ද ඇතුළත් විය යුතු බවට කොමසාරිස්වරයාගේ නියෝගයේ දැක්වේ. ඒ අනුව වැටුප ගණනය කළ යුත්තේ පහත පරිදි ය.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා