පැරාඔලිම්පික් ක්රීඩා උළෙලේදී හෙල්ල විසිකිරීමේ (එෆ් 46) තරගයෙන් ශ්රී ලංකාව නියෝජනය කරමින් දිනේෂ් ප්රියන්ත ලෝක වාර්තාවක් පිහිටුුවා තිබේ.
ඔහු ශ්රී ලංකාව වෙනුවෙන් එහිදී පළමු රන් පදක්කම දිනා ගෙන ඇත.
ඔහු මීටර් 67.79 කින් එෆ් 46 හෙල්ල විසිකිරීමේ නව ලෝක වාර්තාවක් ඔහු විසින් පිහිටුවීය.
පැරාඔලිම්පික් උළෙල ටෝකියෝහිදී පැවැත්වෙයි.
When you know it’s good… you just know!
Herath Mudiyanselage jumps for joy as his javelin punctures the earth, 67.79 metres away from where he threw it 🤯#Tokyo2020 #Paralympics @ParaAthletics pic.twitter.com/l5gRfiQ2Im
— Paralympic Games (@Paralympics) August 30, 2021