නවතම පුවත්

ඩොලරය ඉහළට රුපියල පහළට

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර


පැතුම් වික්‍රමරත්න

අමෙරිකානු ඩොලරයක විකුණුම් මිල ඊයේ (31) දිනයේදී රුපියල් 204.89 ක් ලෙස වාර්තා වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කර ඇත

එය මෙතෙක් ඉතිහාසයේ අමෙරිකානු ඩොලරයක් වෙනුවෙන් ‌වාර්තා වූ වැඩිම ‌රුපියල් අගය වෙයි.

මහ බැංකුවට අනුව ඩොලරයේ ගැණුම් මිල ඊයෙ දිනයේ දී රුපියල් 198.90 ක් ලෙස වාර්තා වී ඇත.

මීට පෙර 2021 අප්‍රේල් 15 දින ඩොලරයේ විකුණුම් මිල රුපියල් 204.62 ක් ලෙසින් වාර්තා වී තිබුණි.

ඩොලරයේ විකුණුම් මිල මෙලෙස ඊයේ දින විචලනය වූයේ 2021 ජූනි 23 දිනෙන් පසුව වීමද  විශේෂත්වයකි. ඒදින සිට ඊයේ දින දක්වා රු. 202.89 ක ස්ථාවර අගයක ඩොලරයේ විකුණුම් මිල පැවතුණි.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා