නවතම පුවත්

දිවුරුම් දුන් ගමන් ඉල්ලා අස්වූ ස්වීඩනයේ ප්‍රථම අගමැතිනිය

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ස්වීඩනයේ ප්‍රථම කාන්තා අගමැතිනිය ලෙස තේරී පත්වූ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී නායිකා මැග්ඩලීනා ඇන්ඩර්සන් දිවුරුමහ් දී ටික වේලාවකට පසු යළිත් ඉල්ලා අස්වී තිබේ.

සුළුතර සභාග රජයකට නායකත්වය දීමට සිදුවීමේ කටුක යථාර්ථය හමුවේ ඇය සිය ඉල්ලා අස්වීම ඉදිරිපත් කළ බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

ඇය අගමැති ලෙස තේරී පත්වී පැය කිහිපයකට පසු, පාර්ලිමේන්තුව විපක්ෂයේ අයවැය යෝජනාව සම්මත කළේ ඇන්ඩර්සන්ගේ සභාග හවුල්කරු වන හරිත පක්ෂය වෙතින්ද සහාය ලබා ගැනීමට පෙලඹවීමෙනි. මෙම සිදුවීම ඇන්ඩර්සන්ට සිය ඉල්ලා අස්වීම ප්‍රකාශ කිරීමට බල කෙරුණි.

මෙම සිදුවීම 2018 මැතිවරණයේ අවිනිශ්චිත ප්‍රතිඵලයද කියා පෑ සිදුවීමක් වූ අතර, යම් යම් පක්ෂ තම විරුද්ධවාදීන්ට කිසියම් ආකාරයක බලපෑමක් ඇතිවීම වැළැක්වීමට හැකි සෑම දෙයක්ම කරන දේශපාලන පරිසරයක වූ රජයක් සොයා ගැනීමේ දීර්ඝ ක්‍රියාවලියකට මඟ පාදා තිබේ.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා