මධූෂ් ‌මෙරටට එවන්න එපා යැයි ඩුබායි අධිකරණ‌ෙයෙන් ඉල්ලා ඇත්තේ ‌මෙරට ‌දේශපාලකයන් පිරිසක්

Picture of අසංක

අසංක

දම්පත් රණසිංහ

මාකදුරේ මධූෂ් ‌මෙරටට ‌ගෙනඒ්ම වැළැක්වීම සදහා නීතිඥවරුන් විසින් ඩුබායි අධිකරණයට ‌මෝසමක් ඉදිරිපත් කිරීමේ ‌මෙහෙයුම පිටුපස සිටින්නේ ‌මෙරට ‌දේශපාලකයන් බවට සනාථ කළ හැකි කරුණු රැසක් ‌හෙළිවෙමින් තිබේ.

තමා කිසිදු විටෙක ලංකාවට පිටුවහල් ‌නොකරන ‌ලෙසට ඉල්ලමින් අධිකරණයට අභියාචනයක් ඉදිරිපත් ‌කරන්නැයි කිසිවකුට ‌නොදැන්වූ බව මධූෂ් සදහන් කර ඇත.

ඒම ‌ෙමෝසම ඩුබායි අධිකරණයට ඉදිරිපත් කළ සින සිට ඊ‌යේ වනතුරු මධූෂ් කළුවර කාමරයක දමා ඒරට රැදවුම් මධ්‍යස්ථානයක රදවා තිබී ඇතැයි ද ඔහු ‌ෙහෙළි කර තිබේ.

ම ඔහුට ඒම කාලය තුළ සිය අනියම් බිරිදට ‌හෝ තමා බැලීමට තබා දුරකතනයෙන් ඇමතීමටවත් අවස්ථාව ‌නොදුන් බව ඔහු පවසා ඇත.

නමුත් ඔහු ඊට ‌පෙර රදවා සිටි ස්ථානයේ දුරකතන පහසුකම් හා පවුලේ සාමාජිකයන් සමග කතාබහ කිරීමට පහසුකම් සලසා තිබී ඇත.