නවතම පුවත්

ඔමික්‍රෝන් ඉන්දියාවෙත් රටවල් 24ක පැතිරිලා

Roshan

Roshan

පැතුම් වික්‍ර්‍රමරත්න

ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය ආසාදනය වූ ආසාදිතයින් දෙදෙනෙකු වාර්තා වී ඇති බව ඉන්දීය රජය නිල වශයෙන් වාර්තා කර ඇත.

මෙලෙස වෛරසය ආසාදනය වී ඇත්තේ ඇති පුද්ගලයින් දෙදෙනා වාර්තා වී ඇත්තේ එරට කර්ණාටක ප්‍රාන්තයෙන් බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.

ඊයේ වනවිට ලොව රටවල් 24කින් ඔමික්‍රෝන් ආසාදිතයන් නිල වශයෙන් වාර්තා වී තිබුණි.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා