නවතම පුවත්

ගැටුම් නවතා , එක්ව ඉදිරියට යමු – අගමැති ආණ්ඩු පක්‍ෂ මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලයි !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ අතර පවතින අර්බුද විසඳා ගනිමින් සන්ධානයක් ලෙස සියලුදෙනා ඉදිරියටත් එක්ව කටයුතු කරන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායමෙන් ඉල්ලීමක් කර තිබෙ.

අරලියගහ මන්දිරයේදී ඊයේ පැවැති එම මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී අගමැතිවරයා මෙම ඉල්ලීම සිදුකර ඇත .

පොදුජන පෙරමුණේ සාර්ථකත්වය රැඳී ඇත්තේ මෙම එකමුතුභාවය මත බවද අගමැතිවරයා මෙහිදී සඳහන් කර ඇත

 

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා