නවතම පුවත්

ඔමික්‍රෝන් ආසාධිත කතගේ පවුලේ කිසිවකු එන්නත ගෙන නැහැ !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

මෙරටින් හඳුනා ගැනුණු ඔමික්‍රෝන් ප්‍රභේදය ආසාදිත කාන්තාව සහ ඇයගේ පවුලේ සාමාජිකයින් පිළිබඳ තවත් තොරතුරු රැසක් අනාවරණ වී තිබෙ

ඇය සහ ඇගේ පවුලේ සාමාජිකයින් මෙතෙක් කිසිඳු කොරෝනා මර්දන එන්නතක් ලබාගෙන නොමැති බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පැවසුවේ. එම පිරිස ආගමික මතවාදයක් දරණ කණ්ඩායමක සාමාජිකයින් බව වැඩිදුර සිදුකළ සොයා බැලීම් වලදි අනාවරණ වී තිබෙ

අදාළ කාන්තාව ඉකුත් දා නයිජීරියාව බලා පිටත්ව ගොස් ඇත්තේ ද එම ආගමික මතවාද දරණ කණ්ඩායමේ සම්ළුවකට සහභාගී වීම සඳහා බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ පැවසුවේය

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා