නවතම පුවත්

සූකි වසර 4ක් හිරේට

අසංක

අසංක

බලයෙන් පහකළ මියන්මාර නායිකා අවුන්සාන් සුකීට වසර හතරක සිරදඬුවමක් නියම කර ඇත.

ඒ ඇයව ජීවිතාන්තය දක්වා සිරගත කළ හැකි තීන්දු මාලාවේ පළමුවැන්නයි.

ස්වාභාවික විපත් නීතියක් යටතේ විසම්මුතිය ඇති කිරීම සහ කොවිඩ් නීති කඩකිරීම යන චෝදනා මත ඇය වැරදිකාරිය වි ඇත.

සුකීට චෝදනා 11ක් එල්ල වී ඇති අතර, ඒ සියල්ල ඇය ප්‍රතික්ෂේප කර ඇත.

ඇය තේරී පත් වූ සිවිල් ආණ්ඩුව පෙරලා දමා නායකයින් රඳවා තබාගනිමින් හමුදා කුමන්ත්‍රණයක් දියත් කළ පෙබරවාරි මාසයේ සිට ඇය නිවාස අඩස්සියේ පසුවෙයි.

සුකී සිරගත කරන්නේ කවදාද යන්න පැහැදිලි නැත.

හිටපු ජනාධිපති සහ සුකීගේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ ජාතික ලීගය (NLD) පක්ෂ සගයා වන සම-විත්තිකරු වින් මින්ටට්ද එම චෝදනා යටතේම සඳුදා වසර හතරකට සිරගත කරන ලදී.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි