ඉන්දීය ගොවි අරගලය ජයග්‍රාහීව අවසන්වේ !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

වසර එකහමාරකට ආසන්න කාලයක් පුරා  ලෝකයේම අවධානය දිනා ගනිමින් පැවති ඉන්දිය ගොවි විරෝධතාව නතර කළ බව එරට  ගොවි වෘත්තිය සමිති පවසයි

ඒ අනුව පසුගිය වසර පුරා  ගොවීන් දහස් ගණනක් දිල්ලි අගනුවර සීමාවේ රැදී සිටිමින් කළ විරෝධතාවද අවසන් කළ බව නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට එම ගොවි සංව්ධාන පිය පියවර ගෙන ඇත

ගොවීන් මේ බව පැවසුවේ ආන්දෝලනයට තුඩු දුන් කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ අතහැරීමට ඉන්දිය රජය එකගතාව පළ කර සතියකට පසුවය. ඒ අනුව හෙට සිට තමන් යළි නිවෙස් වෙත යන බවයි ඉන්දිය ගොවීන් පවසන්නේ.