ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට නව සභාපතිවරයෙක්

Picture of අසංක

අසංක

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ නව සභාපතිවරයා ලෙස රාජා එදිරිසූරිය මහතා පත්කර තිබේ.

ආයෝජන මණ්ඩලයේ හිටපු සභාපතිවරයා සමඟ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් ජනාධිපතිවරයාට සිය ඉල්ලා අස්වීම යොමු කරන්නේ ඉකුත් සතියේදීය.

එම අස්වීම එය ජනාධිපතිවරයා විසින් භාර නොගත් බව ජනාධිපති ලේකම්වරයා විසින් මෙයට පෙර සදහන් කර තිබුණි.

නව සභාපතිවරයෙක් පත්කර ඇත්තේ එවන් පසුබිමක් තුළදීය.