නවතම පුවත්

අලුත් ගෑස තොගයත් ප්‍රමිතියට නැහැ !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

 

ලිට්‍රෝ සමාගමට ගෑස් තොගයක් රැගෙන ආ නෞකාවේ ඇති ගෑස්වල ප්‍රමිතිය සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයක් මතුව ඇතැයි වාර්තාවේ

ගෑස් කාන්දුවකදී ගඳ වහනය වීමට යොදන ”එතිල් මකැප්ටාන්” රසායනිකය මෙම ගෑස් තොගයේ නියමිත ප්‍රමිතියට නොමැති බවට අනාවරණ වී ඇත

මෙම ගෑස් නෞකාව ශ්‍රී ලංකාවට පැමිණ අදට දින 05 ක් වන අතර   මෙම ගෑස් නෞකාවේ ඇති ගෑස්වල සාම්පල පරීක්ෂාවේදී හෙළිවී ඇත්තේ එම ගෑස් සාම්පලවල ”ප්‍රොපේන් සහ බියුටේන්” සංයුතිය නියමිත ප්‍රමිතියෙන් යුක්ත බවටය

එහෙත් ගෑස්වල ගඳ සුවඳ හඳුනාගැනීමට යොදන ”එතිල් මකැප්ටාන්” සංයුතිය සම්බන්ධයෙන් ගැටලු පවතින බවට වාර්තා වේ

මේ සම්බන්ධයෙන් අද පස්වරුවේ රැස්වූ තාක්ෂණික කමිටුවටද දැනුම්දීමට නියමිත අතර මෙම ගෑස් ගොඩබෑම සිදුකරන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් එම සාකච්ඡාවේදී තීරණය කරනු ඇති.

 

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි