නවතම පුවත්

සිංහරාජයේ අතුරුදන් වූ කතුන් හමුවෙයි

Roshan

Roshan

*ගස් ගල් යට කොළ ගෙඩි කමින් දවස් ගෙවලා

දම්පත් රණසිංහ

සිංහරාජ වනාන්තරයේ අලුත් ඉල්ලම ප්‍රදේශයේ එනසාල් කැඩීමට ගොස් අතුරුදන්ව සිටි කාන්තාවන් දෙදෙනා සොයා ගැනීමට වන සංරක්ෂණ නිලධාරීන්ට ඊයේ (14) හැකියාව ලැබී ඇත. දෙනියාය විහාරහේන ප්‍රදේශයේ රැදී සිටියදී ඔවුන් දෙදෙනා හමුවී ඇත.  මෙම කාන්තාවන් දෙදෙනා අතුරුදන් වන්නේ ඉකුත් 12 වෙනිදා සිටය.

මෙසේ අතුරුදන් වූයේ වයස අවුරුදු ඉත්තකන්දෙස් දෙබරන් සයිඩ් හී පදිංචිව සිටින 39 හා 40 හැවරිදි කාන්තාවන් දෙදෙනෙකි. දැඩි මීදුම හේතුවෙන් තමන්ට මඟ වැරදුණු බව අතරමංවූ කාන්තාන් දෙදෙනා සදහන් කර ඇත. තමන් කැළෑව ඇතුලට ගොස් ඇති බවත් පසුව වෙනත් මාර්ගයක් ඔස්සේ ගමන් කිරීමේදී දෙණියාය ප්‍රදේශයෙන් මතුවූ බවත් ඔවුන් වන සංරක්ෂණ නිලධාරීන්ට පවසා ඇත.

රාත්‍රී දෙකක්ම ඔවුන් ගතකර ඇත්තේ වනාන්තරයේ ගස් ගල් යටය. ගස් ගෙඩි සහ කොළ වර්ග ආහාරයට ගෙන තිබේ.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා