නවතම පුවත්

පොහොරත් පුපුරන හේතු එළියට

Roshan

Roshan

ප්‍රබෝධා හෙට්ටිආරච්චි

කාබනික දියර පොහොර කෑන් පුපුරායෑම සිදුවන්නේ කෙසේද යන්න පිළිබඳ ජාතික පොහොර ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂක චන්දන ලොකුහේවගේ මහතා හෙළිකර තිබේ.

දේශගුණික බලපෑම්, පොහොර කෑන් ප්‍රවාහනය හා අවිධිමත් ගබඩා කිරීම් නිසා කාබනික දියර පොහොර කෑන් පුපුරා යෑම සිදුවන බවද ඔහු සදහන් කළේය.

එමෙන්ම එම පොහොර සත්ව කොටස් ආශ්‍රයෙන් නිපදවීම නිසා  මෙම පොහොර කෑන් තුළ ක්ෂුද්‍ර ජීවි ක්‍රියාකාරකම් නිසා වායුවක් නිපදවෙන බවත් එනිසා පොහොර කෑන් ඉදිමීමට ලක්ව පුපුරා යෑම හෝ දියර පොහොර කාන්දුවීමක් සිදුවීම ද ඊට හේතුවන බව හෙතෙම අවධාරණය කර සිටී.

මෙම පොහොර කෑන් පුපුරායෑම නිසා පරිසර හානි සිදු නොවන නමුත් පොහොර කෑන් පුපුරා යෑම සම්බන්ධයෙන් ජාතික පොහොර ලේකම් කාර්යාලය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙන බවද එහි අධ්‍යක්ෂ චන්දන ලොකුහේවගේ මහතා වැඩිදුරටත් කීය.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා