නවතම පුවත්

කුලපති හිමි නිසා කොළඹ සරසවියේ උපාධි උත්සවයට විද්‍යා ආචාර්යවරු යන්නේ නෑ

Roshan

Roshan

ප්‍රබෝධා හෙට්ටිආරච්චි

කොළඹ විශ්වවිද්‍යාලයේ ලබන උපාධි ප්‍රදානෝත්සවය සඳහා එහි විද්‍යා ආචාර්යවරුන්ගේ සංගමයේ සාමාජිකයන් සහභාගි නොවීමට තීරණය කර තිබේ.

කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපතිවරයා ලෙස පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් ඊට සහභාගි වන බැවින් උන්වන්සේගේ පත්වීමට අප්‍රසාදය පළකිරීම උදෙසා මෙම තීරණය ගත් බව එම සංගමය පවසයි.

කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති ධූරයට පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් මෑතකදී පත්කළ අතර ඒ සම්බන්ධයෙන් කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යා ආචාර්යවරුන්ගේ සංගමය (UCSTA) මුල් අවස්ථාවේදී ද විරෝධය පළකර තිබුණි.

samitha
සමිත දුලාන්ගෙන් ලෝක වාර්තාවක්
inflation
උද්ධමනය ඉහළ ගිහින්
prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !