අද පාර්ලිමේන්තුව රැස් වෙයි

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

උමංග බණ්ඩා‍ර

අද සහ හෙට (08) යන දෙදින තුලම මෙම විවාදය පැවැත්වීමට කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පක්ෂ නායක රැස්වීමේ දී  එකඟතාවට පැමිණ ඇති බව වාර්තා වෙයි.

ඒ අනුව අද පස්වරු 1.00ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත අතර එහිදී රටේ වත්මන් ආරක්ෂක තත්ත්වය පිළිබඳ විවාදය සිදුකිරීමට නියමිතයි.