නවතම පුවත්

ලක්මව රනින් සැරසූ, ‘රන් දියණිය’

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

තුර්කියේ පැවැත්වෙන 2021  ආසියානු සවි එසවීමේ (Power Lifting )  ශූරතාවලියෙදී , රන්පදක්කම් 4ක් සමගින් කිලෝග්‍රෑම් 47  බරපන්තියේ සමස්ත ශූරතාවය දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ ශෙනුකි දිශාල්‍යා සමත්වී ඇත .

එහිදී Dead Lift, Bench Press, Squat යන තරග ඉසව් 03 සඳහාම රන් පදක්කම් දිනා ගනිමින් මෙලෙස සමස්ත ශූරතාවයට හිමි රන් පදක්කම ද දිනාගැනීමට ඇය සමත්වී ඇත .

එම සුවිශේෂි ජයග්‍රහණය සමගම ඇය මෙතෙක් දැරූ ශ්‍රී ලංකා ජාතික වාර්තාව ද ඇය විසින්ම බිඳ හෙලනු ලැබ ඇත .

තුර්කි සවි එසවීමේ සම්මේලනයේ, සහයෝගය ඇතිව ආසියානු සවි එසවීමේ සම්මේලනය මගින් මෙම තරගාවලිය සංවිධානය කරනු ලබන අතර
රටවල් 19 ක් සහභාගීත්වයෙන් දෙසැම්බර් මස 24 සිට 30 දක්වා මෙම තරඟාවලිය තුර්කියේ ඉස්තාන්බුල් නුවර  පැවැත්වේ .

May be an image of 1 person

 

May be an image of 4 people and people standing

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්