නවතම පුවත්

ලොව වටා පියාසර කරන “සාරා” ලංකාවට පැමිණේ !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ගිනස් වාර්තාවක් තැබීම සඳහා, සැහැල්ලු ගුවන් යානාවකින් ලොව වටා සංචාරයක නිරත වන බෙල්ජියම් ජාතික සාරා රදර්ෆර්ඩ් තරුණිය ,අද දින රත්මලාන ගුවන්තොටුපොළ වෙත පැමිණියාය .

ලොව වටා ගුවන් යානයකින් සංචාරය කල ළාබාලතම කාන්තාව වෙමින් ගිනස් වාර්තාවක් තැබීම සාරා ගේ අරමුණවන අතර 19 හැවිරිදි ඇය 2021 අගෝස්තු මස 18 වැනිදා සිය ලොව වටා සංචාරය ඇරඹුවාය.

මහද්වීප 5ක් ආවරණය කරමින් කිලෝ මීටර් 51,000ක් රටවල් 52ක් හරහා ගමන් කිරීම ඇයගේ අරමුණවේ. 2022 ජනවාරි මස මැද වනවිට සිය ගමන නිමා කිරීමට සාරා සැලසුම් කර ඇත

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා