පැතුම් වික්‍රමරත්න
පාස්කු ඉරිදා දින මෙරටට එල්ල වු ත්‍රස්තවාදී ප්‍රහාරයට විරෝධය දක්වමින් ඔස්ට්‍රේලියාවේ ඇඩ්ලේඩ් නගරයේ වෙසෙන ශ්‍රී ලංකිකකයෝ පසුගිය (05) දින සාමකාමී විරෝධාවක නිරත විය ..
“ඇඩ්ලේඩ් හි ශ්‍රී ලංකා හඩ” සංවිධානය විසින් මෙම විරෝධතාව සංවිධාන ය කර තිබූ අතර ‘ලෝක ත්‍රස්තවාදය ශ්‍රී ලංකාවට එපා’ යන තේමාව ඔස්සේ මෙම විරෝධතාව පැවැත්වින..
මෙම විරෝධතාවට ඇඩ්ලේඩ් වෙසෙක ශ්‍රී ලාංකික සිසු සිසුවියන් මෙන්ම එහි වෙසෙන ඕස්ට්‍රේලියානු ජාතිකයෝ පිරිසක්ද එක්ව සිටියහ.
