නවතම පුවත්

ජීවන වියදම දරාගන්න බෑ ඉම්රාන් ඛාන්ට ඉල්ලා අස්වෙන්න කියයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ඉන්ධන මිල ඉහළ දැමීම සහ ජීවන වියදම් ඉහළ යාම පාලනය කිරීමට නොහැකිවීම හේතුවෙන් පකිස්තානය අගමැති ඉම්රාන් ඛාන් මහතා අගමැති ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බව එරට විපක්ෂ නායක සහාබ්සා ෂරීෆ් මහතා පවසයි.

ලෝක වෙළඳ පොළහි ඉන්ධන මිල පහළ ගොස් ඇතැයි පවසන විපක්ෂ නායක වරයා නව වසර උදාවී ඇත්තේ රට තුළ දැඩි ආර්ථික අර්බුදයක් සමග යැයි ද පවසයි.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා