අවුරුදු 12 සිට දරුවන්ට එන්නත් – සියලු සිසුන් සඳුදා සිට පාසලට

Picture of අසංක

අසංක

අවුරුදු 12ත් 15ත් අතර ළමුන් සඳහා එන්නත් ලබාදීමේ වැඩසටහන ජනවාරි 7 වැනිදා ආරම්භ කෙරේ.

ජනවාරි 10 වැනිදා සිට සියලුම සිසුන් සඳහා පන්ති ආරම්භ කිරීමට සහ පාසල් ක්‍රියාකාරකම් සාමාන්‍යකරණය කිරීමට ද පාසල්වලට අවසර දෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි.

දැනට පාසල් පවත්වාගෙන යනු ලබන්නේ කණ්ඩායම් වශයෙනි.

මේ අනුව ලබන සඳුදා සිට සියලුම සිසුන් එකවර පාසල් වෙත කැඳවීම මේ අනුව හැකියාව ලැබේ.