ජනවාරියේ ණය ගෙවන්න, ඩොලර් මිලියන 500ක් වෙන්කරයි !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

2022 ජනවාරි 18 වන දින කල්පිරෙන ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කරය පියවීම සඳහා අවශ්‍ය කෙරෙන ඇමරිකානු ඩොලර් මිලියන 500 ක මුදල් වෙන්කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව පියවර ගෙන තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ට්විටර් පණිවුඩයක් තබමින් මේ බව තහවුරු කර සිටී.

 

CBSL has allocated the required #Forex for the USD 500 million #ISB that is maturing on 18 Jan 22. It’s a shame that some #investors lost out becoz of organized negative stories spread by certain vested interests. @CBSL #SriLanka #GoSL

— Ajith Nivard Cabraal (@an_cabraal) January 5, 2022