නවතම පුවත්

දවසට පැය දෙකක් විදුලිය කැපේවිද ?

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

දෛනිකව පැයක් හෝ පැය 02 කාලයක් විදුලි කප්පාදුවක් සඳහා ලංකා විදුලිබල මණ්ඩලයට අවසර ලබාදුන් බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව සඳහන් කර සිටී .

එම මණ්ඩලය කළ ඉල්ලීමක් අනුව එම අවසරය ලබාදුන් බවයි මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා මාධ්‍යට පවසා ඇත

දහවල් කාලයේ පැය 02 ක කාලයක් සහ සවස  06  සිට රාත්‍රී 09 දක්වා අධික ඉල්ලුමක් පවතින කාලය තුළ පැය භාගයක කාලයක් විදුලි සැපයුම අත්හිටුවීමට සැලසුම් කර ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේවෙතත් විදුලිය කප්පාදු කරන කාලවේලාවන් පිළිබඳ මෙතෙක් අවසන් තීරණයක් ගෙන නැත

මේ අතර ඩොලර් හිගය හේතුවෙන් ඉදිරියේදී ගල් අගුරු ආනයනය සීමාවීමේ දැඩි අවදානමක් පවතින බව ලංකා විදුලිබල මණ්ඩලයේ ප්‍රකාශකයෙක් පැවැසීය.

ඩොලර් හිගය සහ ණයවර ලිපි නිකුත් නොකිරීම නිසා ගල්අගුරු ආනයනයට බාධා පැමිණෙන බවද එසේ වුවහොත් නොරොච්චෝල බලාගාරයේ ජනන කටයුතු බිදවැටෙන බවද ඔහු කීවේය.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා