නවතම පුවත්

තෙල් ටැංකි ගිවිසුමේ සම්පූර්ණ පිටපත මෙන්න !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ත්‍රිකුණාමල තෙල් ටැංකි ගිවිසුම මේ වනවිට ප්‍රසිද්ධියට පත්කර තිබේ.

සිව් පාර්ශවික ගිවිසුමක් වන මෙය බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාගේ නිල වෙබ් අඩවියේ පළ කර ඇත .

එම ගිවිසුමට ජනවාරි මස 3 වනදා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ඇති අතර, එය ජනවාරි මස 18 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

සම්පූර්ණ ගිවිසුම පිටු 38කින් සමන්විත වන අතර, එය පහතින් දැක්වේ.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා