නවතම පුවත්

මාස 30කින්, ඖෂධ කර්මාන්තශාලා තුනක් !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

හොරණ මිල්ලෑව ප්‍රදේශයේ ඉදිකිරීමට යෝජිත නව ඖෂධ කර්මාන්තශාලා 03 මාස 30 ක් ඇතුළත ඉදිකර අවසන් කිරීමට සැකසුම් කර ඇති බව ඖෂධ නිෂ්පාදන සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පවසයි

ඒ සඳහා නාගරික සංවර්ධන අධිකාරිය සතු අක්කර 64 ක භූමි ප්‍රදේශයක් ලබාගැනීමට අදාළ අවබෝධතා ගිවිසුමකට ඊයේ අත්සන් තැබුණු බවද  රාජ්‍ය අමාත්‍යවරයා මාධ්‍ය වෙත පැවසීය

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන.මහතා මෙසේද පැවසීය

මේ සඳහා රුපියල් බිලියන 12 ක මුදලක් වැයකර තිබෙනවා , ඖෂධ හිඟයක් ඇතිනොවීම සඳහා මෙරට තුලම මෙරටට අවශ්‍ය සියලු ඖෂධ නිෂ්පාදනය කිරීම අපගේ අරමුනයි

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

\

 

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා