නවතම පුවත්

“ඉතිහාසයේ වැඩිම මුදල ගිය වසරේ අච්චු ගැහුවා” – මහබැංකු අධිපති

අසංක

අසංක

ගෙවුණු වසරේ ශ්‍රී ලංකාව රුපියල් බිලියන 1400 කට ආසන්න මුදලක් මුද්‍රණය කළ බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් පවසයි.

මීට පෙර මෙතරම් මුදලක් මෙරට තුළ මුද්‍රණය කර නැතැයි ද ඔහු කියා සිටී.

මේ තත්ත්වයට මුළු ලෝකයම මුහුණ දී ඇති බවත් එසේ නොකළේ නම් මීටත් වඩා අර්බුදයකට යාමට ඉඩ තිබූ බව ද ඔහු කියාසිටී.

රූපවාහිනි සම්මුඛ සාකච්ඡාවකදී අජිත් නිවාඩ් කබ්රාල් කියාසිටියේ ශ්‍රී ලංකා මහ බැංකුව දැනට මුද්‍රණය කරන මුදල් ප්‍රමාණය අඩු කරමින් සිටින බවත්ය.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි