ඩෙංගුත් හිස ඔසවයි , ප්‍රවේශම් වන්න !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

මේ වසරේ ගතවූ සති දෙක තුළ ඩෙංගු රෝගීන් 3,900කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

එහි ප්‍රජා වෛද්‍ය විශේෂඥ ශිලන්ත සෙනෙවිරත්න මහත්මිය පැවසුවේ, එය පසුගිය වසරේ මුල් සති දෙකට සාපේක්ෂව ඉහළ යාමක් වන බවය.

ඒ නුව හැකිතාක් එම රෝගයෙන් වැළකීම සඳහා අවශ්‍ය පියවර ගන්න ලෙසද ඇය මහජනතාවගෙන් ඉල්ලයි ,