නවතම පුවත්

උසස් පෙළ විභාගයට  ටියුෂන් තහනම් 

Roshan

Roshan

අසංක නවරත්න 
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රවර්ධන කටයුතු ඊයේ (1) මධ්‍යම රාත්‍රියෙන් පසු තහනම් කර තිබේ.
 විභාග කොමසාරිස් ජනරාල් එල් එම් ඩී ධර්මසේන මහතා පවසන්නේ ඒ අනුව උපකාරක පන්ති, සම්මන්ත්‍රණ, ආගමික වැඩසටහන් හෝ උසස් පෙළ විභාගයට අදාළ කිසිඳු ප්‍රවර්ධන කටයුත්තක් සිදු කිරීම තහනම් බව ය.
එවැනි කටයුතු සිදු කරන්නන්ට එරෙහිව විභාග පනත යටතේ දඬුවම් පමුණුවන බව විභාග කොමසාරිස් ජනරාල්වරයා පැවසීය.
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පෙබරවාරි මස 7 වනදා සිට මාර්තු මස 5 වනදා දක්වා පැවැත්වේ.
මේ අතර රෝහල් 29 ක උසස් පෙළ විභාග මධ්‍යස්ථාන පිහිටුවන බවද විභාග කොමසාරිස්වරයා මීට පෙර සඳහන් කළේය.
කොවිඩ් ආසාදිත සිසුන්ට එම රෝහල්වල පිහිටා ඇති විභාග මධ්‍යස්ථානවල සිට විභාගයට පෙනී සිටිය හැකි වේ.
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි