ටියුෂන් හා පෞද්ගලික පාසල් සඳහා ‍රජයෙන් නියාමනයක්

Picture of අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

පෞද්ගලික උපකාර පන්ති ද ඇතුළු සියලු පෞද්ගලික අධ්‍යාපන ආයතන සඳහා වෙනම නියාමන වැඩපිලිවෙලක් සකස් කරන ලෙස ජාතික ළමාරක්ෂක අධිකාරිය විසින් අධ්‍යාපන අමාත්‍යංශයට දැනුම් දී ඇත.

එවැනි ආයතනවල ප්‍රමිතිය හා ළමුන්ගේ අයිතිවාසිකම් කඩවීම පිලිබදව සලකා බලා ජාතික ළමාරක්ෂක අධිකාරියේ මෙම දැනුම් දීම කර ඇත.

දරුවන් අධ්‍යාපනය ලබන ඕනෑම අධ්‍යාපන ආයතනයක් නියාමනයට යටත් කිරීම අනිවාර්යයෙන් සිදුකළ යුතු බව අධිකාරිය මෙහිදී අවධාරනය කර ඇත.